How To Register
ලියාපදිංචි වීම
Click the "Register" button to Register
රෙජිස්ටර් විම සදහා "Register" බොත්තම ඔබන්න
chtimbers-guide
Fill the Registration information, read and accept to the terms then click the "Register" button
සියලුම තොරතුරු පුරවන්න, කොන්දේසි කියවා කොටුව මත ක්ලික් කරන්න. ඉන්පසු "Register" බොත්තම ඔබන්න
chtimbers-guide chtimbers-guide
Click the "Send Verification link to the email" Button to verify your email
Email ලිපිනය තහවුරු කිරීම සදහා "Send Verification link to the email" බොත්තම ඔබන්න ඉන්පසු Email ලිපිනයට ගොස් අප එවන ලද Link එක ඔබා නැවත App එකට පිවිසෙන්න
chtimbers-guide
Fill in the Billing info then click the "Submit" button
ඔබගේ නිවසේ ලිපිනය හෝ වෙනත් ලිපිනයක් ඇතුලත් කරන්න, ඉන්පසු "Submit" බොත්තම ඔබන්න
chtimbers-guide chtimbers-guide
Fill the card details then click the "Pay" button
ඔබගේ කාඩ්පත් පිළිබඳව විස්තර අප ආයතනයේ හෝ අපගේ නිල වෙබ් අඩවිය වන www.chtimbers.com හි කිසිදිනෙක save වන්නේ නැත. එය Payhere ආයතනය විසින් save කර ගනී. Payhere යනු ජාත්‍යන්තරව විස්වාශය දිනාගත් සුරක්ෂිත ආයතනයකි. Sri Lanka Telecom, Vision Care, Hemas වැනි ආයතන පවා තම සේවාදායකයින්ගෙන් මුදල් අය කිරීමට භාවිතා කරන්නේ Payhere ආයතනයයි. ඔබගේ කාඩ්පත් තොරතුරු ඇතුලත් කර "Pay" බොත්තම ඔබන්න. ගෙවීම් අවසාන වීමෙන් පසු ඔබට App එක බාවිත කිරීමට හැකියි
chtimbers-guide chtimbers-guide
How to Use Cubic Feet Calculator
Cubic Feet Calculator භාවිතා කරන්නේ කෙසේද?
Click the "Create New Load" button to create a new load
අලුත් ගණනක් හැදිමට "Create New Load" බොත්තම ඔබන්න
chtimbers-guide chtimbers-guide
To use Single Rate and disable multiple rates, Click "Advanced Options" button, then untick the Checkboxes
සියලුම වට එකම Rate එකනම්, "Advanced Options" බොත්තම ඔබා කොටු වල හරි ලකුණු ඉවත් කරන්න
chtimbers-guide chtimbers-guide
Put a name for the load then, Click "Create" button
කැමති නමක් යොදා "Create" බොත්තම ඔබන්න
chtimbers-guide chtimbers-guide
Put the measurments, Click "Add" button. the final results appear on the top and each log details appear in below table
දිග, වට සහ ප්‍රමාණය යොදා "Add" බොත්තම ඔබන්න. ඇතුලත් කරන ලද දත්ත වල සියලුම Cubic එකතුව, ලාබය/වියදම නිවැරදිව තිරයේ උඩ දිස්වේ. ඇතුලත් කල දත්ත වල විස්තර පහත වගුවේ දැක්වේ.
chtimbers-guide chtimbers-guide
How to Use Square Feet Calculator
Square Feet Calculator භාවිතා කරන්නේ කෙසේද?
Click the "Create New Load" button to create a new load
අලුත් ගණනක් හැදිමට "Create New Load" බොත්තම ඔබන්න
chtimbers-guide chtimbers-guide
To use multiple Rate and disable single rates, Click "Advanced Options" button, then tick the Checkboxes
පළල වල Rates වෙනස්නම්, "Advanced Options" බොත්තම ඔබා කොටු වල හරි ලකුණු කරන්න
chtimbers-guide chtimbers-guide
Put a name for the load then, Click "Create" button
කැමති නමක් යොදා "Create" බොත්තම ඔබන්න
chtimbers-guide chtimbers-guide
Put the measurments, Click "Add" button. the final results appear on the top and each log details appear in below table
දිග, පළල සහ ප්‍රමාණය යොදා "Add" බොත්තම ඔබන්න. ඇතුලත් කරන ලද දත්ත වල සියලුම අඩි එකතුව, ලාබය/වියදම නිවැරදිව තිරයේ උඩ දිස්වේ. ඇතුලත් කල දත්ත වල විස්තර පහත වගුවේ දැක්වේ.
chtimbers-guide chtimbers-guide
How to Use Cubic Meter Calculator
Cubic Meter Calculator භාවිතා කරන්නේ කෙසේද?
Click the "Create New Load" button to create a new load
අලුත් ගණනක් හැදිමට "Create New Load" බොත්තම ඔබන්න
chtimbers-guide chtimbers-guide
Add the classes and its rates according to your need
Rates බෙදන Class ඇතුලත් කිරීමට "Add Girth Classes" බොත්තම ඔබා, අදාළ Rates ඇතුලත් කරන්න
chtimbers-guide chtimbers-guide
Put a name for the load then, Click "Create" button
කැමති නමක් යොදා "Create" බොත්තම ඔබන්න
chtimbers-guide chtimbers-guide
Put the measurments, Click "Add" button. the final results appear on the top and each log details appear in below table
දිග, වට සහ ප්‍රමාණය යොදා "Add" බොත්තම ඔබන්න. ඇතුලත් කරන ලද දත්ත වල සියලුම Cubic Meter එකතුව, ලාබය/වියදම නිවැරදිව තිරයේ උඩ දිස්වේ. ඇතුලත් කල දත්ත වල විස්තර පහත වගුවේ දැක්වේ.
chtimbers-guide chtimbers-guide
How to Use Square Meter Calculator
Square Meter Calculator භාවිතා කරන්නේ කෙසේද?
Click the "Create New Load" button to create a new load
අලුත් ගණනක් හැදිමට "Create New Load" බොත්තම ඔබන්න
chtimbers-guide chtimbers-guide
To use multiple Rate and disable single rates, Click "Advanced Options" button, then tick the Checkboxes
පළල වල Rates වෙනස්නම්, "Advanced Options" බොත්තම ඔබා කොටු වල හරි ලකුණු කරන්න
chtimbers-guide chtimbers-guide
Put a name for the load then, Click "Create" button
කැමති නමක් යොදා "Create" බොත්තම ඔබන්න
chtimbers-guide chtimbers-guide
Put the measurments, Click "Add" button. the final results appear on the top and each log details appear in below table
දිග, පළල සහ ප්‍රමාණය යොදා "Add" බොත්තම ඔබන්න. ඇතුලත් කරන ලද දත්ත වල සියලුම මීටර එකතුව, ලාබය/වියදම නිවැරදිව තිරයේ උඩ දිස්වේ. ඇතුලත් කල දත්ත වල විස්තර පහත වගුවේ දැක්වේ.
chtimbers-guide chtimbers-guide
How to Use Single Feet Calculator
Single Feet Calculator භාවිතා කරන්නේ කෙසේද?
Click the "Create New Load" button to create a new load
අලුත් ගණනක් හැදිමට "Create New Load" බොත්තම ඔබන්න
chtimbers-guide chtimbers-guide
Add required sizes and define their rates
අවශ්‍ය Size දැමීමට "Add Sizes" බොත්තම ඔබා, ඒවාට අදාළ Rates දමන්න
chtimbers-guide chtimbers-guide
Put a name for the load then, Click "Create" button
කැමති නමක් යොදා "Create" බොත්තම ඔබන්න
chtimbers-guide chtimbers-guide
Put the measurments, Click "Add" button. the final results appear on the top and each log details appear in below table
දිග, Size සහ ප්‍රමාණය යොදා "Add" බොත්තම ඔබන්න. ඇතුලත් කරන ලද දත්ත වල සියලුම අඩි එකතුව, ලාබය/වියදම නිවැරදිව තිරයේ උඩ දිස්වේ. ඇතුලත් කල දත්ත වල විස්තර පහත වගුවේ දැක්වේ.
chtimbers-guide chtimbers-guide
How to Use Single Meter Calculator
Single Meter Calculator භාවිතා කරන්නේ කෙසේද?
Click the "Create New Load" button to create a new load
අලුත් ගණනක් හැදිමට "Create New Load" බොත්තම ඔබන්න
chtimbers-guide chtimbers-guide
Add required sizes and define their rates
අවශ්‍ය Size දැමීමට "Add Sizes" බොත්තම ඔබා, ඒවාට අදාළ Rates දමන්න
chtimbers-guide chtimbers-guide
Put a name for the load then, Click "Create" button
කැමති නමක් යොදා "Create" බොත්තම ඔබන්න
chtimbers-guide chtimbers-guide
Put the measurments, Click "Add" button. the final results appear on the top and each log details appear in below table
දිග, Size සහ ප්‍රමාණය යොදා "Add" බොත්තම ඔබන්න. ඇතුලත් කරන ලද දත්ත වල සියලුම මීටර එකතුව, ලාබය/වියදම නිවැරදිව තිරයේ උඩ දිස්වේ. ඇතුලත් කල දත්ත වල විස්තර පහත වගුවේ දැක්වේ.
chtimbers-guide chtimbers-guide
How to Delete the Account
Account එක ඉවත් කරන්නේ කෙසේද?
Click the "Menu" icon
මෙනුවට යාමට ඉරි තුන ඔබන්න
chtimbers-guide chtimbers-guide
Click the "Profile" button
ගිණුමට යාමට "Profile" බොත්තම ඔබන්න
chtimbers-guide chtimbers-guide
Click the "Delete Account" button
"Delete Account" බොත්තම ඔබන්න
chtimbers-guide chtimbers-guide
To confirm the account deletion, Click the "Delete" button. after this your monthly subscription will cancel
ගිණුම ඉවත් කිරිම තහවුරු කිරීමට, "Delete" බොත්තම ඔබන්න. මෙයින් පසු ඔබගේ මාසික ගෙවීම් නතර වී, ගිණුමට ප්‍රවේශ වීම අවහිර වේ
chtimbers-guide chtimbers-guide
How to Analyze cuts results of round timbers
කදන් වල දිග වට ප්‍රමාණය අනුව, ලැබෙන ලෑලි හෝ පරාල ගණන සොයන්නේ කෙසේද?
Click the three dots
සලකුණු කර ඇති ඩොට් තුන ඔබන්න
chtimbers-guide chtimbers-guide
Click the "Details" button
සලකුණු කර ඇති "Details" බොත්තම ඔබන්න
chtimbers-guide chtimbers-guide
Put the details and then, Click "Analyze" button
"Measurement" එක inche/1/8 inche නම් "Cutting Thickness" නුල් වලින්ද, "Measurement" එක cm/mm නම් "Cutting Thickness" මිලිමීටර් වලින් දමන්න. සියල්ල පුරවා "Analyze" බොත්තම ඔබන්න
chtimbers-guide chtimbers-guide

Get In Touch

No 140, Gangaihala Road

Horethuduwa North

Keselwattha

Panadura

Western Province

Sri Lanka

© CH Timbers. All Rights Reserved. Designed by HTML Codex